Online Class
grade12 ආර්ථික විද්‍යාව Weekly Multi 1

ආදර්ශ ප්‍රශ්න පත්‍ර

2026 උසස් පෙළ ආර්ථික විද්‍යාව (ECON) විෂයට A සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවාද?

දැන් විභාගයට ඉතිරිව ඇත්තේ දින 70ක් පමණයි!

මේ මොහොතේ ඔබට අවශ්‍ය වෙන්නේ තවත් අලුත් පංතියක් නොවෙයි...
නිවැරදි සැලැස්මක්, නිවැරදි මඟපෙන්වීමක් සහ විභාගයට ගැලපෙන පුහුණුවක්.

ඒ සඳහා ඔබ දැන් ඇවිත් තියෙන්නේ හරිම තැනට!

සංඛ ජයනාද සර් මෙහෙයවන
ECON FAST TRACK 2026

මෙම අවසන් දින 70 තුළ,
විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය කරමින්
පසුගිය විභාග රටාවට ගැලපෙන පුහුණුව ලබාදෙමින්
ලකුණු වැඩි කරන උපායමාර්ග සමඟ
ඔබව විභාග සාර්ථකත්වය වෙත රැගෙන යන විශේෂ වැඩසටහනකි.

මාසික ගාස්තුවට ඔබට ලැබෙන්නේ:

සතියට දින 3 බැගින් සජීවී Revision පංති

අදාළ මාසයේ සියලුම Tutes, Papers සහ Answer Scripts තැපෑලෙන් නිවසටම

රු. 2,000කට වඩා වටිනා ExamSL.com Online Paper Platform එකට සම්පූර්ණ ප්‍රවේශය

ඕනෑම වේලාවක ප්‍රශ්න පත්‍ර කරමින් ඔබේ දක්ෂතා මට්ටම මැනගත හැකි Live Report Card පද්ධතිය

රචනා ප්‍රශ්න සඳහා ලියන පිළිතුරු පත්‍ර පරීක්ෂා කර Feedback ලබාගැනීමේ අවස්ථාව

ඔබේ ලකුණු මට්ටම අනුව පුද්ගලික Academic Guidance සහ Mentoring

තව දින 85යි!

අද ගන්නා තීරණය තමයි ඔබේ A සාමාර්ථය තීරණය කරන්නේ.

වැඩි විස්තර සඳහා:
071 250 1727

ECON FAST TRACK 2026
"විභාගයට නෙවෙයි...
ප්‍රතිඵලයට සූදානම් වෙමු!"

Back to Feed
Class Fee
LKR 3,000.00
Full class fee amount
Available Seats
150
Seats available now.
Schedule
Weekly Multi 1
Tap reserve to continue.
Class Header

Class Schedule

Month-by-month lesson plan and session times for this online class.

Zoom link becomes available after reservation confirmation.
June 2026 11 Session(s)
DayDateLesson / SessionStartEnd
Monday 01 Jun 2026 පුනරීක්ෂණ 21:00:00 23:00:00
Saturday 06 Jun 2026 අන්තර්ජාතික වෙළදාම 09:00:00 11:00:00
Monday 08 Jun 2026 පුනරීක්ෂණ 21:00:00 23:00:00
Thursday 11 Jun 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 21:00:00 23:00:00
Saturday 13 Jun 2026 අන්තර්ජාතික වෙළදාම 09:00:00 11:00:00
Monday 15 Jun 2026 පුනරීක්ෂණ 21:00:00 23:00:00
Saturday 20 Jun 2026 අන්තර්ජාතික මූල්‍ය 09:00:00 11:00:00
Monday 22 Jun 2026 පුනරීක්ෂණ 21:00:00 23:00:00
Thursday 25 Jun 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 21:00:00 23:00:00
Saturday 27 Jun 2026 විදේශ සම්පත්‚ විදේශ ආයෝජන‚ බහු පාර්ශවීය මුල්‍ය ආයතන 09:00:00 11:00:00
Monday 29 Jun 2026 පුනරීක්ෂණ 21:00:00 23:00:00
Related Social Media Posts