ආරම්භක
පුද්ගල වෘත්තිකයන් සඳහාරු. 1,500/ මාසික
වාර්ෂික: රු. 15,000- වෘත්තීය පැතිකඩක්
- සේවා/නිෂ්පාදන 10ක්
- ව්‍යාපෘති 2ක්
- මූලික lead සහ දැනුම්දීම්
ගෘහ සැලසුම්කරුවන්, වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, QS, කොන්ත්‍රාත්කරුවන්, hardware සහ සියලු ඉදිකිරීම් සේවා සපයන්නන් සඳහා අලෙවිය, quotation, BOQ සහ project management එකම පද්ධතියකින්.
ගෙවීමක් නොමැතිව ප්‍රධාන පහසුකම් භාවිතා කරන්න. පසුව ඔබට ගැලපෙන පැකේජය online payment gateway හරහා සක්‍රීය කරන්න.
නිවාස හිමියාට සැලසුමක සිට අවසාන භාරදීම දක්වා සම්පූර්ණ ව්‍යාපෘතිය කළමනාකරණය කළ හැක. සේවා සපයන්නාට profile එකක්, සේවා සහ නිෂ්පාදන මිල සමඟ පළ කිරීම, leads, quotations, payments සහ projects පාලනය කළ හැක.