E
sale
ඉඩමක් විකිණීමට
සමිපුර්න පචස් 10 කොටස් 2 ක්... මුදල් හදිසියක් නිසා cash only
💟අසල්වාසින් සියල්ල ලොයර්ස් ඩොක්ටස්..ඉහල නිලදාරින් වේ..දිනේන් දින ඉහල යන මේ ප්රදේසයේ..ඉඩමක් ගෙයක් ...
සමිපුර්න පචස් 10 කොටස් 2 ක්... මුදල් හදිසියක් නිසා cash only
💟අසල්වාසින් සියල්ල ලොයර්ස් ඩොක්ටස්..ඉහල නිලදාරින් වේ..දිනේන් දින ඉහල යන මේ ප්රදේසයේ..ඉඩමක් ගෙයක් තියනවා කියන්නේ ඉහල අයෝජනය්ක් තමා..ඇවිත් බලන්නකෝ ඉඩමට ලගින් පහසුකම් සියල්ලම 👇👇
💟watsep mgs එකක් දිලා ලොකේසන් ඉල්ල ගන්න ... (ගැනුම්කරුවන්ට පමණයි බෝකර්ස්ලා ඇමතීමෙන්
වලකින්න)
☎️0768502576
☎️0756131085
Read more
Price N/A
Colombo, Homagama
Property · Land For Sale
E
sale
නොවූ නිවස විකිනිමට
වටරැක මදුලාව අංග සමිපුර්න ( වැඩ අවසන් අදියර ) පදිංචි නොවූ නිවස විකිනිමට.
✨ පර්චස් 10
✨ නිවස වටා ගමන් කළ හැක
✨ විශාල නිදන කාමර 3 ක්
✨ඇතුලත නාන කාමර 2 ක් ...
වටරැක මදුලාව අංග සමිපුර්න ( වැඩ අවසන් අදියර ) පදිංචි නොවූ නිවස විකිනිමට.
✨ පර්චස් 10
✨ නිවස වටා ගමන් කළ හැක
✨ විශාල නිදන කාමර 3 ක්
✨ඇතුලත නාන කාමර 2 ක් ✨අලංකාර ගෙ මිදුල සහ නල ජලය
✨ ෆැන්ට්රි කබට් සහිත අලංකාර මුළුතැන් ගෙය
✨ වාහන 2 ක් ගාල් කිරීම සඳහා පහසුකම්
✨නිරවුල් ඔප්පුව සහ අනුමත නිවස ප්ලෑන් coc සහතිකය
🚶♂️ 366 හෝමාගම බස් පාරට මීටර් 450
Read more
Price N/A
Colombo, Homagama
Property · Houses For Sale
E
sale
නිවසක් විකිණීමට
නගරයට සහ දුම්-රිය ස්ථානයට ලඟින් නිවසක් විකිණීමට. ඉඩම සින්නක්කර ඔප්පු සහිතයි. මුළු මුදල ලක්ෂ 35ක් පමණයි.
📌 ස්ථානය:
මිරිගම, ගනේගොඩ
• ගනේගොඩ දුම්රිය ස්ථානයට කි...
නගරයට සහ දුම්-රිය ස්ථානයට ලඟින් නිවසක් විකිණීමට. ඉඩම සින්නක්කර ඔප්පු සහිතයි. මුළු මුදල ලක්ෂ 35ක් පමණයි.
📌 ස්ථානය:
මිරිගම, ගනේගොඩ
• ගනේගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.9
• පල්ලෙවෙල නගරයට කිලෝමීටර් 2.5
ඉඩමේ ප්රමාණය:
පර්චස් 18
අනෙකුත් විස්තර:
• නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පිටත වැසිකිළිය ඇත
• ලිං ජලය සහ විදුලිය ඇත
මිල:
ලක්ෂ 35
අමතන්න:
071 783 4451
Read more
Rs. 3,500,000.00
Gampaha, Gampaha
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට ඇත
ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨 ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨(cash only...මුදල් හදිසිය නිසා....
ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨 ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨(cash only...මුදල් හදිසිය නිසා..)
💟සම්පූර්ණ ඉඩම ලක්ෂ 61යි...මාලඹේ අරංගලින්👇👇
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 7.5
🌎ඉඩමේ පිහිටිම= පළල අඩි 34 ක් දිග අඩි 38ක් පලල පචස් 5 ක හතරැස් ඉඩම් කැබැල්ලක් සහා ඉඩමට පමනක් වෙන්වු පචස් 2.5 ක් පමන පෞද්ගලික පාරකින් පචස් 7.5 සමන්විතය...(පාකින් එරියා එකට ගාඩින් එරියා එකට පෞද්ගලික පාර භාවිතා කර ගත හැක)
Read more
Rs. 6,100,000.00
Gampaha, Negombo
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට ඇත
මිහින්තලේ අඹතලාගම (මහින්ද රාජපක්ෂ මාවත)
පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත .
කාමරයක් කුඩා මුළුතැන්ගෙයක් වැසිකිළිය එළියේන් ඇත.
ජල,විදුලිය ඉඩමට ලබා ගෙන ඇත ..
දැනට ...
මිහින්තලේ අඹතලාගම (මහින්ද රාජපක්ෂ මාවත)
පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත .
කාමරයක් කුඩා මුළුතැන්ගෙයක් වැසිකිළිය එළියේන් ඇත.
ජල,විදුලිය ඉඩමට ලබා ගෙන ඇත ..
දැනට ඔප්පු නැත.
බලපත්ර සදහා ඉල්ලුම් කර ඇත.
අඹතලාගම කාපටි මාර්ගයේ සිට ඇතුලට මිටර් 250.
ලක්ෂ 10:75
☎️ 077-2507443 Watsap & Normal
Read more
Rs. 1,075,000.00
Anuradhapura, Anuradhapura
Property · Land For Sale
E
sale
බිම් කොටසක් විකිණීමට
කටාන Garden City වෙතින් පර්චස් 15 ක අගනා බිම් කොටසක් විකිණීමට! 🏡✨
මීගමුව නගරයට විනාඩි කිහිපයකින් ළඟා විය හැකි, කටාන Garden City හි පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිව...
කටාන Garden City වෙතින් පර්චස් 15 ක අගනා බිම් කොටසක් විකිණීමට! 🏡✨
මීගමුව නගරයට විනාඩි කිහිපයකින් ළඟා විය හැකි, කටාන Garden City හි පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස ඉදි කිරීමට කදිම තැනකි. අඩි 20 පුළුල් කාපට් මාර්ග සහ සියලුම පහසුකම් සහිතයි.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ කටාන, Garden City
📏 ප්රමාණය ➔ පර්චස් 15
🛣️ ප්රවේශය ➔ අඩි 20 පුළුල් කාපට් යෙදූ මාර්ගය
💧 පහසුකම් ➔ නල ජලය, උල්පත් ජලය සහ විදුලිය සහිතයි
🚗 පිහිටීම:
🏙️ කටාන හංදියට ➔ 700m
🛣️ මීගමුව / ගිරිවුල්ල ප්රධාන පාරට ➔ 200m
Read more
Rs. 6,000,000.00
Gampaha, Negombo
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට
දෙවොලපොල (කටුනායක පාරට 100m) | පර්චසය ලක්ෂ 3යි |පර්චස් 17 🏡
ආයෝජනයට හෝ පදිංචියට කියාපුම ඉඩම!
✅ විශේෂතා:
🔸 අඩි 15 මාර්ග
🔸 ජලය / විදුලිය
🔸 සින්නක්කර ඔප්පු
🔸...
දෙවොලපොල (කටුනායක පාරට 100m) | පර්චසය ලක්ෂ 3යි |පර්චස් 17 🏡
ආයෝජනයට හෝ පදිංචියට කියාපුම ඉඩම!
✅ විශේෂතා:
🔸 අඩි 15 මාර්ග
🔸 ජලය / විදුලිය
🔸 සින්නක්කර ඔප්පු
🔸 මිල සාකච්ඡා කළ හැක
🔵 දෙවොලපොල සමගි මාවතෙන්
🔵 මිනුවන්ගොඩ නගරයටම 5 km
🔵 වේයන්ගොඩ නගරයටම 7 km
📞 වැඩි විස්තර සඳහා:
Kasun Madhusankha - 071 99 000 17 (Call/WhatsApp)
Read more
Rs. 300,000.00
Gampaha, Gampaha
Property · Land For Sale
E
sale
ඉඩම නිවස සමග විකිණීමට ඇත
පර්චස් 31ක මෙම ඉඩම නිවස සමග විකිණීමට ඇත. ගම්පහ, යක්කල,වැලිවේරිය, කිරිඳිවැල, යන ප්රධාන නගරවලට විනාඩි කිහිපයක් ඇතුළත ගමනාන්තය.
Police 🚓 මල්වතු හිරිපිටිය පොලිස...
පර්චස් 31ක මෙම ඉඩම නිවස සමග විකිණීමට ඇත. ගම්පහ, යක්කල,වැලිවේරිය, කිරිඳිවැල, යන ප්රධාන නගරවලට විනාඩි කිහිපයක් ඇතුළත ගමනාන්තය.
Police 🚓 මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානය
Hospital 🏥 මල්වතු හිරිපිටිය රෝහල
🏣 Post office මල්වතු හිරිපිටිය සහ බුත්පිටිය තැපැල් කන්තෝරුව
🏦 🏧 BOC ATM මල්වතු හිරිපිටිය
මෙම සියලු පහසුකම් වලට නුදුරින් පිහිටා ඇති මෙම ඉඩම ලක්ෂ 71 කට විකිණීමට ඇත. පැමිණ ඉඩම බලා ලිය කියවිලි පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
අමතන්න ; 071 1856035 🤙
Read more
Rs. 7,100,000.00
Gampaha, Gampaha
Property · Land For Sale
E
sale
නිවසක් ඉක්මනින් විකිණීමට
පිලියන්දල ගංගාරාම පාර සයිමන්ඩේල් නිවාස සංකීර්ණයේ නිවසක් ඉක්මනින් විකිණීමට
තුන්වෙනි මහල
කාමර 2
බාත් රූම් 1
කිචන් පෑන්ට්ර් කබඩි
සාලය
නිවසම ටයිල්
ව...
පිලියන්දල ගංගාරාම පාර සයිමන්ඩේල් නිවාස සංකීර්ණයේ නිවසක් ඉක්මනින් විකිණීමට
තුන්වෙනි මහල
කාමර 2
බාත් රූම් 1
කිචන් පෑන්ට්ර් කබඩි
සාලය
නිවසම ටයිල්
වාහන නැවත්විමේ පහසුකම්
ලක්ෂ 65
0753666567
Read more
Rs. 6,500,000.00
Colombo, Colombo
Property · Houses For Sale
E
sale
ආයෝජන ඉඩමක්
කඩවත – ඉහළ බියන්විල | වටිනා නේවාසික / ආයෝජන ඉඩමක්
📏 පරිමාණය: පර්චස් 38
💰 පර්චසය: ලක්ෂ 4.5/-
✨ විශේෂත්වයන්:
🌟 අනුමත පිඹුරුපත් (Approved Survey Plan)
🌟 බැංකු...
කඩවත – ඉහළ බියන්විල | වටිනා නේවාසික / ආයෝජන ඉඩමක්
📏 පරිමාණය: පර්චස් 38
💰 පර්චසය: ලක්ෂ 4.5/-
✨ විශේෂත්වයන්:
🌟 අනුමත පිඹුරුපත් (Approved Survey Plan)
🌟 බැංකු ණය පහසුකම් ලබාගත හැක
🌟 පුලුල් මාර්ග පහසුකම්
🌟 නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු
🌟 නිදහස්, නිශ්ශබ්ද සහ වටිනා ප්රදේශයක පිහිටීම
🔥 අඩු මිලට වටිනා ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව!
Read more
Rs. 450,000.00
Gampaha, Kadawatha
Property · Land For Sale
E
sale
ඉඩම් විකිණීමට
බත්තරමුල්ල - රජයේ කාර්යාල අසල ප්රධාන පාරට මුහුණලා ඉඩම් විකිණීමට | Documents 100% Clear*
*දැන්වීම් විස්තරය:*
බත්තරමුල්ල, රජයේ කාර්යාල සංකීර්ණය අසල ඉතා වටිනා ඉ...
බත්තරමුල්ල - රජයේ කාර්යාල අසල ප්රධාන පාරට මුහුණලා ඉඩම් විකිණීමට | Documents 100% Clear*
*දැන්වීම් විස්තරය:*
බත්තරමුල්ල, රජයේ කාර්යාල සංකීර්ණය අසල ඉතා වටිනා ඉඩම් කොටස් දෙකක් විකිණීමට ඇත.
📍 ස්ථානය: බත්තරමුල්ල, සුභූතිපුර - රජයේ කාර්යාල වලට මිනිත්තු 5ක්
📏 ප්රමාණය:
- කොටස 1: 11 පර්චස්
- කොටස 2: 8.5 පර්චස්
- (කොටස් දෙක වෙනම හෝ එකට මිලදී ගත හැක)
✨ විශේෂත්වය:
- ප්රධාන පාරට මුහුණලා - වාහන පහසුවෙන් ඇතුළු විය හැක
- ජලය සහ විදුලිය සම්බන්ධ කර ඇත
- නිවාස / කාර්යාල / Apartment
Read more
Rs. 2,800,000.00
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට
ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨 ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
💟සම්පූර්ණ ඉඩම ලක්ෂ 61යි...මාලඹේ ...
ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
🚨 ලක්ස 61 යි...පචස් 7.5 වටිනා ඉඩමක් මාලඹේන් අඩුවට විකිණීමට ඇත 🚨
💟සම්පූර්ණ ඉඩම ලක්ෂ 61යි...මාලඹේ අරංගලින්👇👇
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 7.5
🌎ඉඩමේ පිහිටිම= පළල අඩි 34 ක් දිග අඩි 38ක් පලල පචස් 5 ක හතරැස් ඉඩම් කැබැල්ලක් සහා ඉඩමට පමනක් වෙන්වු පචස් 2.5 ක් පමන පෞද්ගලික පාරකින් පචස් 7.5 සමන්විතය...(පාකින් එරියා එකට ගාඩින් එරියා එකට පෞද්ගලික පාර භාවිතා කර ගත හැක)
📮සමිපුර්න ඉඩම ප්රමානය = අඩි දොළහක පෞද්ගලික පාරක් සමග සම්පූර්ණ ඉඩම පර්චස් 7
Read more
Rs. 6,100,000.00
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩම් කැබලි දෙකක් විකිණීමට
දළුගම, කිරිබත්ගොඩ (මුදියන්සේගේ වත්ත පාර) පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට, නිස්කලංක නේවාසික පරිසරයක, කිරිබත්ගොඩට මිනිත්තු 5යි. Arpico, බැංකු, ආපනශාලා පයින් ය...
දළුගම, කිරිබත්ගොඩ (මුදියන්සේගේ වත්ත පාර) පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට, නිස්කලංක නේවාසික පරිසරයක, කිරිබත්ගොඩට මිනිත්තු 5යි. Arpico, බැංකු, ආපනශාලා පයින් යා හැකි දුරින්. අඩි 10 පාර. අනුමත සැලැස්ම සමඟ, ඉදිකිරීම් සඳහා සූදානම්.
පර් 1 ක් රු ලක්ෂ 15.5
077 367 3394
Read more
Rs. 1,550,000.00
Gampaha, Kadawatha
Property · Land For Sale
E
sale
කබනා සදහා සුදුසු තේ ඉඩමක්
හොරණ වරකගොඩ අක්කර 5.5 කබනා සදහා සුදුසු තේ ඉඩමක් ,දොලපාරක් ඇත ,0767174500
හොරණ වරකගොඩ අක්කර 5.5 කබනා සදහා සුදුසු තේ ඉඩමක් ,දොලපාරක් ඇත ,0767174500
Price N/A
Kalutara, Horana
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට
⭕පචස් 40 ඉඩම
⭕ජල විදුලිය සහිත
⭕මිහින්තලේ
⭕වවුනියා යාපනය ප්රෙදහන මර්ගයට මුහුන ලා
⭕0758313337
⭕සින්නක්කර ඔප්පු
⭕පචස් 40 ඉඩම
⭕ජල විදුලිය සහිත
⭕මිහින්තලේ
⭕වවුනියා යාපනය ප්රෙදහන මර්ගයට මුහුන ලා
⭕0758313337
⭕සින්නක්කර ඔප්පු
Price N/A
Anuradhapura, Anuradhapura
Property · Land For Sale
E
sale
දෙමහල් නිවසක් විකිණීම ඇත
කොළඹ දිස්ත්රික්කෙ පිලියන්දල කහතුඩුව අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීම ඇත පර්චස් 14 කාමර 5 නාන කාමර 2 0707339187
0770794233
කොළඹ දිස්ත්රික්කෙ පිලියන්දල කහතුඩුව අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීම ඇත පර්චස් 14 කාමර 5 නාන කාමර 2 0707339187
0770794233
Price N/A
Colombo, Colombo
Property · Houses For Sale
E
sale
ඉඩමක් විකිණීමට
ඉක්මනින් විකිණීමට !!!(රත්මලාන මොරටුවත් ආසන්නයේ ඉඩමක් සොයන ඔබට)
කටුබැද්ද රාහුල මාවත ගලු පාරේ සිට මීටර් 700ක් දුරින් ඇති ඉඩම. 15.2perches 1perch 15lks
ජර්මානු ක...
ඉක්මනින් විකිණීමට !!!(රත්මලාන මොරටුවත් ආසන්නයේ ඉඩමක් සොයන ඔබට)
කටුබැද්ද රාහුල මාවත ගලු පාරේ සිට මීටර් 700ක් දුරින් ඇති ඉඩම. 15.2perches 1perch 15lks
ජර්මානු කාර්මික අභ්යාස ආයතනය 900m
මොරටුව විශ්ව විද්යාලය 2km
0707319030
Read more
Rs. 15,100,000.00
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩම් 2ක් විකිණීමට
අතුරුගිරියට ලගින් – පර්චස් 11 වටිනා ඉඩම් 2ක් විකිණීමට!
📍 අතුරුගිරිය කඩුවෙල පාරට ඇවිද යා හැකි දුරින් අතුරුගිරිය නවගමුව පාරෙන් හොඳ location එකක්📐 පරිමාණය: පර්චස...
අතුරුගිරියට ලගින් – පර්චස් 11 වටිනා ඉඩම් 2ක් විකිණීමට!
📍 අතුරුගිරිය කඩුවෙල පාරට ඇවිද යා හැකි දුරින් අතුරුගිරිය නවගමුව පාරෙන් හොඳ location එකක්📐 පරිමාණය: පර්චස් 11💰 මිල සාකච්ඡා කළ හැක📍 ප්රධාන ස්ථානවලට දුර:🚗 අතුරුගිර කඩුවෙල පාරට - 600m🚗 අතුරුගිරුය නගරයට– 5 km🚗 අතුරුගිරිය millennium city– 4 km🌿 ඉඩමේ විශේෂාංග:✔️ ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්රදේශයක්✔️ අඩි 14 පුළුල් පිවිසුම් මාර්ගය✔️ පදිංචියට ඉතා සුදුසු පරිසරය✔️ ජල විදුලි පහසුකම් සහිතයි📄 නීතිමය තත්ත්වය:✔️ නිරවුල් අයිතිය
Read more
Price N/A
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩම වහාම විකිණීමට
ප්රධාන නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැකි, සියලුම නාගරික පහසුකම් සපිරි නිස්කලංක පදිංචියකට සුදුසු පර්චස් 33.8 ක වටිනා ඉඩම වහාම විකිණීමට ඇත.ප්රවාහන පහසුකම් අතින්...
ප්රධාන නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැකි, සියලුම නාගරික පහසුකම් සපිරි නිස්කලංක පදිංචියකට සුදුසු පර්චස් 33.8 ක වටිනා ඉඩම වහාම විකිණීමට ඇත.ප්රවාහන පහසුකම් අතින් ඉතාමත් ඉහළ වටිනාකමක් සහිත පිහිටීමකි.
📍 ප්රධාන පාරට: ඉතා ආසන්නයි (මීටර් 300ක් පමණි). 🛣️
📍 ප්රධාන මාර්ගයට මීටර් 300
270 මිනුවන්ගොඩ - ගම්පහ බස් පාරට මීටර් 700 යි. 🚌
📍 මිනුවන්ගොඩ නගරයට: කි.මී. 5 කි. 🏁
📍 ගම්පහ නගරයට: විනාඩි 10 කින් ළඟා විය හැක. 🕒
📍 කටුනායක ගුවන් තොටුපොළට: විනාඩි 25 කින් ළඟා විය හැක. ✈️
Read more
Price N/A
Gampaha, Minuwangoda
Property · Land For Sale
E
sale
ඉඩම, සහ නිවස විකිණීමට ඇත
පිටකෝට්ටේ, බැද්දගාන South ප්රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලය...
පිටකෝට්ටේ, බැද්දගාන South ප්රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලයකට, ව්යාපාරික ස්ථානයකට හෝ සුඛෝපභෝගී පදිංචියකට වඩාත් සුදුසු වේ.
📍 විශේෂ : මෙහි අපේක්ෂිත මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකම (Land Value) මත පමණි. දැනට ඇති නිවස සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොකෙරේ.🔄 ඉඩම ප්රමාණය: පර්චස් 16.65 කි.දැනට ඇති නිවස (තනි මහල) :🔄 නිදන කාමර 2 / නාන කාමර 1.🔄 සාලය සහ කෑම කාමරය.🔄 පැන්ට්රිය සහ මුළුතැන්ගෙය.
Read more
Rs. 67,000,000.00
Colombo, Kotte
Property · Houses For Sale
E
sale
ඉඩම විකිණීමට ඇත
පිටකෝට්ටේ, බැද්දගාන South ප්රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලය...
පිටකෝට්ටේ, බැද්දගාන South ප්රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 16.65ක මෙම වටිනා ඉඩම, සහ නිවස විකිණීමට ඇත..
මෙහි පිහිටීම සහ ප්රධාන පාරට මුහුණලා ඇති නිසා කාර්යාලයකට, ව්යාපාරික ස්ථානයකට හෝ සුඛෝපභෝගී පදිංචියකට වඩාත් සුදුසු වේ.
📍 විශේෂ : මෙහි අපේක්ෂිත මිල ගණනය කර ඇත්තේ ඉඩමේ වටිනාකම (Land Value) මත පමණි. දැනට ඇති නිවස සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොකෙරේ.
🔄 ඉඩම ප්රමාණය: පර්චස් 16.65 කි.
🔄 Parking පහසුකම් : වාහන 05ක් පමණ නැවැත්වීමේ ඉඩකඩ (ලොරි රථ 3ක් වුවද නැවැත්විය හැක).
Read more
Rs. 66,999,999.99
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩම විකිණීමට
කිතුල්ගල වටිනා වැඩුණු මහෝගනී ගස් 3500ක් සහිත අක්කර 21 ක ඉඩම විකිණීමට ඇත.(Gonagamuwa Estate)
අවිස්සාවේල්ල–හැටන් ප්රධාන පාරට නුදුරින්, කිතුල්ගල මනරම් කඳු පන්තිය...
කිතුල්ගල වටිනා වැඩුණු මහෝගනී ගස් 3500ක් සහිත අක්කර 21 ක ඉඩම විකිණීමට ඇත.(Gonagamuwa Estate)
අවිස්සාවේල්ල–හැටන් ප්රධාන පාරට නුදුරින්, කිතුල්ගල මනරම් කඳු පන්තියක පිහිටි මෙම ඉඩම පරිසර හිතකාමී සංචාරක ව්යාපාරයකට, කෘෂිකර්මාන්තයට ,පානීය ජල ව්යාපෘතියකට හෝ දිගුකාලීන ආයෝජනයකට වඩාත් සුදුසුය.
🔄 ඉඩම ප්රමාණය : අක්කර 21 කි.
🔄 මහෝගනී ගස්: හොඳින් වැඩුණු, වසර 22ක් පැරණි මහෝගනී ගස් 3,500ක් ඇත.
🔄 පහසුකම්: ස්වාභාවික ජල උල්පත්, විදුලිය (CEB) සහ පරිපාලන ගොඩනැගිලිවලින් සමන්විතයි.
Read more
Rs. 75,000,000.00
Ratnapura, Ratnapura
Property · Land For Sale
E
sale
Land for Sale
Land for Sale in Mattegoda Kottawa Mattegoda Sadunpura 10 perches, square shaped land for sale👉Faced to 20 feet road👉Situated in a calm environment 👉Very close ...
Land for Sale in Mattegoda Kottawa Mattegoda Sadunpura 10 perches, square shaped land for sale👉Faced to 20 feet road👉Situated in a calm environment 👉Very close to Mattegoda town, supermarkets, banks, bus stand, etc.👉Close to Engineering Faculty of University Sri Jayawardhanapura 👉10 minutes drive to Makumbura highway entrance and multimodal center.👉Clear deeds👉Access to water & electricity facilities
(7.5 lacks per perch)*Price is negotiable after site inspection* Watsapp DM 0713645418
Read more
Price N/A
Colombo, Colombo
Property · Land For Sale
E
sale
ඉඩමක් විකිණීමට
මත්තේගොඩ ඉඩමක් විකිණීමට
කොට්ටාව මත්තේගොඩ සදුන්පුර අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්. 10 හරි හතරැස් ඉඩම විකිණීමට>
✅මත්තේගොඩ නගරයට ඉතා ආසන්නයි✅සියලුම බැංකු, සුපි...
මත්තේගොඩ ඉඩමක් විකිණීමට
කොට්ටාව මත්තේගොඩ සදුන්පුර අඩි 20 පාරට මුහුණලා පිහිටි පර්. 10 හරි හතරැස් ඉඩම විකිණීමට>
✅මත්තේගොඩ නගරයට ඉතා ආසන්නයි✅සියලුම බැංකු, සුපිරි වෙළෙඳ සැල්, බස් නැවතුම් හා අනෙකුත් සියලු පහසුකම් වලට පහසුවෙන් ළඟාවිය හැකි දුරකින් පිහිටා ඇත✅කොට්ටාව නගරයට මෙන්ම මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි✅ජ'පුර විශ්ව විද්යාලයේ ඉන්ජිනේරු පීඨයට ආසන්නව✅ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත✅නිරවුල් ඔප්පු, ජල, විදුලි පහසුකම් ඇත ( ලක්ශ 7.5 per perch )*මිල සාකච්ඡා කල හැක Watsapp DM - 0713645418
Read more
Rs. 750,000.00
Colombo, Colombo
Property · Land For Sale
💬 WhatsApp
📞 Call
🏦 Lease / Loan
\r\n\u2705\u0db8\u0dad\u0dca\u0dad\u0dda\u0d9c\u0ddc\u0da9 \u0db1\u0d9c\u0dbb\u0dba\u0da7 \u0d89\u0dad\u0dcf \u0d86\u0dc3\u0db1\u0dca\u0db1\u0dba\u0dd2\u2705\u0dc3\u0dd2\u0dba\u0dbd\u0dd4\u0db8 \u0db6\u0dd0\u0d82\u0d9a\u0dd4, \u0dc3\u0dd4\u0db4\u0dd2...", "https:\/\/efast.lk\/post_view.php?id=639")">
🔗 Share
📌 Save