මේ දක්වා නිම කළ වැඩ
තහවුරු කළ පෙර වියදම ඇතුළත් කරන්න
නිවසේ බර දරන
ශක්තිමත් පදනම.
DD10 · ප්‍රමාණ · තත්ත්වය · දෛනික වැඩ · ශ්‍රමය සහ ද්‍රව්‍ය
01 · Rubble foundation සහ ABC පිරවුම
බර පොළවට ගෙන යන පදනම
අත්තිවාරම බිත්තිවල බර භූමියට ගෙන යයි. පදනමේ පළල, ගැඹුර සහ පියවර අනුමත structural සැලසුම හා පසේ තත්ත්වය අනුව තීරණය වේ. DD10 හි දැක්වෙන පරිමිතියට අදාළ rubble කොටස් මෙම වාර්තාවෙන් නිරීක්ෂණය කරමු.
ABC පිරවුමේ කාර්යය
ABC පිරවුම බිම් කොන්ක්‍රීට් යට ස්ථරය සකස් කිරීමට යොදාගත හැකිය. එය තිබීම පමණින් ඇතුළත බර දරණ බිත්තිවල අත්තිවාරම් ඉවත් කළ හැකි බව තීරණය නොවේ. පරිමිතියට පමණක් rubble ඉදිකිරීම අනුමත සැලසුමේ පැහැදිලිව තහවුරු වූ විට එම සැලැස්ම අනුව වැඩ කරන්න.
වැඩ ආරම්භයට පෙර
වළෙහි ලිහිල් ද්‍රව්‍ය සහ ජලය ඉවත් කර පදනම් මට්ටම පරීක්ෂා කරන්න. මෘදු පස් හමු වූ විට වසා නොදමා ඉංජිනේරු උපදෙස් ලබාගන්න. ගල් බැඳීම, සන්ධි පිරවීම, mortar මිශ්‍රණය, curing සහ තෙතමනය වැළැක්වීම අනුමත විස්තරයට අනුව පරීක්ෂා කරන්න.
යොමුව: NBRO Hazard Resilient Housing Construction Manual, 3.2.5.
02 · DD10 — Rubble foundation

රවුම් කළ 1–8 අංක වැඩ කොටස් හඳුනාගැනීමටයි. පිටත සහ ඇතුළත මිනුම් එකට එකතු නොකර, අනුමත take-off දිග පහත වගුවට ඇතුළත් කරන්න.
03 · Foundation & Tie Beam — Foundation දත්ත
BOQ හි පියවරවල මුළු දිග සහ DD10 හි එක් එක් කොටසේ දිග වෙනස් ආකාරයේ මිනුම්ය. එක් එක් කොටසට අනුමත දිග සහ හරස්කඩ ඇතුළත් කරන්න. පළල/උස අඟල්; දිග අඩි. මෙම පිටුවේ සංශෝධනය BOQ Builder මුල් දත්ත වෙනස් නොකරයි.
සැලසුම් සංශෝධන ඉතිහාසය
04 · මෙම අදියරේ ද්‍රව්‍ය සහ ශ්‍රම ඇස්තමේන්තුව
05 · Foundation — Rubble work quality
Good / Average / Bad යනු පරීක්ෂකයාගේ නිරීක්ෂණ සටහනයි. අත්සන් කළ structural අනුමැතියක් නොවේ.
06 · ස්ථිර benchmark සහ නිවසේ මට්ටම්
රූපයේ ලකුණු හඳුනාගැනීම සඳහා සමාන පරතරයෙන් පෙන්වයි; පරිමාණයට නොවේ. සියලු මට්ටම් එකම fixed benchmark එකට සාපේක්ෂව මනින්න. සටහනේ 6″ / 12″ යොමු අගයන් සැබෑ මට්ටම් ලෙස ස්වයංක්‍රීයව යොදා නැත.
07 · දෛනික Rubble foundation වැඩ
08 · දෛනික යාවත්කාලීන ශ්‍රම බිල
09 · Foundation මිලදී ගැනීම් සහ දෛනික ඉතිරිය
භාවිතය = පෙර ඉතිරිය + ලැබීම් − අවසාන ඉතිරිය. පළමු දිනට පෙර අදියරේ closing report එකෙන් ප්‍රමාණය සහ වටිනාකම ඇතුළත් කරන්න. ඉන්පසු පෙර දින ඉතිරිය ස්වයංක්‍රීයව ගෙන එයි.
Foundation සඳහා ලැබුණු ද්‍රව්‍ය බිල්
භාවිතය සහ ඉතිරි තොගය
10 · Foundation — ඇස්තමේන්තුව සහ සත්‍ය වියදම
ද්‍රව්‍ය භාවිත වටිනාකම සහ ඉපැයූ ශ්‍රම බිල මෙහි ඇතුළත් වේ. මිලදීගත් තොගයේ මුළු වටිනාකම හෝ ගෙවූ මුදල සත්‍ය භාවිත වියදමට නැවත එකතු නොවේ.
