අපි කවුද?
GLOBAL EMS HOLDINGS (PVT) LTD යනු නිවාස හා ගොඩනැගිලි සැලසුම් කිරීම, ඉදිකිරීම් ඇස්තමේන්තු හා BOQ සකස් කිරීම, ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය, ඉදිකිරීම් සේවා සම්බන්ධීකරණය සහ සම්පූර්ණ නිවාස ඉදිකිරීම් විසඳුම් ලබාදීම සඳහා කැපවුණු වෘත්තීය ආයතනයකි.
පාරිභෝගික අවශ්‍යතාව, ඉඩමේ ස්වභාවය, අයවැය සහ ගොඩනැගිල්ලේ අනාගත භාවිතය සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික, ආර්ථිකමය සහ ගුණාත්මක විසඳුම් ලබාදීම අපගේ ප්‍රමුඛ අරමුණයි.
නිවාස සැලසුම්, BOQ සහ Estimate, අමුද්‍රව්‍ය අවශ්‍යතා, වැඩ අදියර, වියදම් පාලනය සහ ව්‍යාපෘති ප්‍රගතිය එකම පද්ධතියක් යටතේ කළමනාකරණය කිරීම සඳහා EFast Build ඩිජිටල් තාක්ෂණයද අපගේ සේවාවන් සමඟ ඒකාබද්ධ කර ඇත.
කුඩා නිවාස ව්‍යාපෘතියක සිට සම්පූර්ණ ගොඩනැගිලි ව්‍යාපෘතියක් දක්වා, පාරිභෝගිකයාට පැහැදිලි තොරතුරු, නිවැරදි සැලසුම් සහ පාලනය කළ හැකි වියදම් ව්‍යුහයක් ලබාදීම අපගේ සේවා ප්‍රතිපත්තියයි.
සේවා, මිල සහ කොන්දේසි
සවිස්තරාත්මක BOQ සහ ඉදිකිරීම් ඇස්තමේන්තු
සම්පූර්ණ නිවාස ඉදිකිරීම් සේවාව
Online මිලදී ගත හැකි නිෂ්පාදන
මෙම provider company account එකේ Building Materials category (ID 34) යටතේ approved items පමණක් මෙහි පෙන්වයි.
අපගේ වැඩ සහ ව්‍යාපෘති ඡායාරූප







YouTube Shorts
දැනට ක්‍රියාත්මක සහ සම්පූර්ණ කළ ව්‍යාපෘති

