← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකිණීමට
Seller: Sashini Maleesha
Category: Property · Houses For Sale
🤗වෙල්යායට මුහුණලා ලස්සන කුඩා නිවසක් විකිණීමට ඇත🏞️ ✳️ලක්ෂ 68 ✳️පර්චස් 7 🏞️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 1km 🏫NSBM university 2km 🛤️මීගොඩ දුම්රිය ස්ථානයට 1km 🏙️ගොඩගම හන්දියට 3km 🔰වටතාප්පේ දමා ගේට්ටු සවිකර ඇත 🔰සාලය 🔰කුස්සිය 🔰bath room 🔰Room 2 ⭕️සින්නක්කර ඔප්පු⭕️ වැඩි විස්තර සදහා 0772070378 අමතන්න-
Rs. 6,800,000.00