← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩම හා නිවස විකිණිමට
Seller: Ama
Category: Property · Houses For Sale
කැසබැවට සහා පිලියන්දල අතර Austria වල පදින්චි අපගේ ඉඩම හා නිවස විකිණිමට ඇත. කැස්බැවට යාබද (මන්ඩාවිල)ප්‍රධාන පාරට 120m (ඇවිද යාහ හැකි)ප.ච 29 ක ඉඩම තාප්පෙන් වට කරන ලද නිදහස් පරිසරයක් ඇත. නිවසට වටිනාකමක් අය නොකරන අතර ඉඩමෙ වටිනාකමට විකිණිමට ඇත .ප.ච 1 මිල ලක්ෂ 22කි (මිල ගනන් අයිතිකරු සමග සාකච්චා කර ගත හක) • විදෙස් දුරකථනය 0043-676 620 5905 හවස 6න් පසුව කථා කල හැක. • (Whatup +43 676 620 5905 ) 📌නිවස සාලය කුස්සිය නානකාමර (full tile )කාමර 4කින් සමන්විතය📌ඉඩම ප.ව 29 ප්‍රධාන පාරට 120m
Rs. 2,200,000.00