← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩමක් වහාම විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
කළුතර නාගොඩ පර්චස් 13.5 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.🛑 පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිදහස් වටපිටාවක පිහිටි ඉඩමකි. විශේෂාංග: ප්‍රමාණය: පර්චස් 13.5 කි. ප්‍රවේශය: නාගොඩ - මතුගම ප්‍රධාන බස් මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත. අධිවේගී මාර්ග: දොඩංගොඩ අන්තර් හුවමාරුවට ඉතා පහසුවෙන් ළඟා විය හැක. සෞඛ්‍ය: නාගොඩ ශික්ෂණ රෝහලට ආසන්නව පිහිටා ඇත. පහසුකම්: නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 📞 Contact for more details / වැඩි විස්තර සඳහා අමතන්න: 076 2142484
Price not specified