← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩමක් විකිණීමට
Seller: Yeheni Siriwardana
Category: Property · Houses For Sale
බැංකු ණය පහසුකම් ලබා ගත හැකි සම්පූර්ණ මිල ලක්ෂ 180 වන පර්චස් 8.5 ක අගනා ඉඩමක් සමඟ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට 📍පැරණි ගාලු මාර්ගයේ පරත්ත සඟබෝ මාවතේ මෙම ඉඩම සහ නිවස පිහිටා ඇත. 💢නිවසේ ඉහළ මහලේ ලක්ෂ 15 පමණ වැඩ කොටසක් නිම කිරීමට ඉතිරිව ඇත. ✨ඉඩම පර්චස් 8.5 කි. ✨සම්පූර්ණ මිල ලක්ෂ 180 කි. ( මිල ගණන් සාකච්ඡා කළ හැක.) 🔲ජල🚰විදුලි💡 පහසුකම් ද සහිතය. 🟥නිවසේ, (ඉහළ මහලේ කාමර 03 සහ නානකාමරය ඉදි කිරීමට ඉතිරිව පවතී) 🔲ඉඩමේ සිට, 🔹පැරණි ගාලු මාර්ගයට 1.5KM දුරකි. 🔹බස් මාර්ගයට 75M දුරකි
Rs. 18,000,000.00