Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
ඉක්මනින් මෙම නිවස විකිණීමට
Seller: Sashini Maleesha
Category: Property · Land For Sale
බිබිල 6 කණුව ගුරුමඩ පාසල අසල (පර්චස් 120) ඉඩමක් විකිණීමට ඇත.
Current line එක ඉඩමට ඉස්සරහින් යන්නේ.
ලිදක් කපා සිලින්ඩර 6ක් දමා ඇත.ඉඩමට ඕනි වාහනේකට යන්න පාර තියෙනවා.
ඉඩමේ ගම්මිරිස් සාදා ඇත.අවශ්‍ය නම් නිවසක් වුවද සාදා ගත හැක.තැනිතලා ඉඩම.
කොස්,අඹ, පොල් ගස් ඇත.
සින්නක්කර ඔප්පු. වැඩි විස්තර - 0740774835 /0702674064
Rs. 5,000,000.00