Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
ඉඩමක් අඩුවට විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
අගනා ඉඩමක් අඩුවට විකිණීමට....
යටදොල-අලුත්ගම පාරෙ නිව්සිටි පාරෙ සිරිලන්ද එස්ටේට් නැමැති ඉඩමයි
අලුත්ගම ටවුන් එකට විනාඩි 20
දර්ගා නගරයට ආසන්නව
කන්දෙ විහාරය පන්සලට විනාඩි 10 යි
ඉඩමේ ප්‍රමාණය පර්චස් 28 යි
ජල විදුලිය සහිතයි
සුන්දර පරිසරය
ජල ගැලීම් නැත
සින්නක්කර ඔප්පු
පර්චස් එකක් ලක්ෂ 1.50 යි.
විමසීම් : 0775359627
Rs. 150,000.00