Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
ඉඩමක් විකිනිම
Seller: Siluni Sithumya
Category: Property · Land For Sale
සින්නක්කර ඔප්පු ප්ලෑන් සහිත හරි හතරැස් පර්චස් 10 කුඩා නිවසක් තියෙනවා අඩි 20 පාරට මූනලා ලයිට් වතුර ලබාගෙන නැත ලයිට් කනුව ගේ ඉස්සරහම තියෙනවා ජල නලයක් ගසා ගන්න පුළුවන් 201 ජාඇල ගම්පහ පාරෙ මාකවිට හංදියට කිලෝමීටර් 1.5 යි 244 ගම්පහ මීගමුව ප්‍රධාන පාරට කිලෝමීටර් 1.5 යි මාකවිට කලුවැල්ගොඩ නිවස පිහිටා තිබේ ජාඇල ට. ගම්පහට .විනාඩි 15 යි ජලගැලීම් ස්වාභාවික විපත් නොමැති පැහැදිලි ඉඩමකි ලක්ෂ 22 .50 යි අත්පිට මුදලට පමණයි රජයේ (වෝටර්බෝර්ඩ්) ලයින් සේවාව මාස 2 තුළ ලබාදේ අවශ්‍ය නම් එමගින් ජලය ලබාගත හැක 0779883371
Rs. 2,250,000.00