← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකිනීමට
Seller: Siluni Sithumya
Category: Property · Houses For Sale
වසර ගණනාවක් විදේශීය රටක සිට තම මව්බිමට පැමිණි ඉහළ දිවිපෙවතක් ගත කරන ඔබ සඳහාම මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළ ආසන්නයේ , වැදගත් පරිසරයක් සහිත පර්චස් 10.12 ක ඉදි වූ මෙම නිවස හිමිකරුවන් විදේශගතවන බැවින් කලින් මිලටත් වඩා අඩුවෙන් අලෙවි කරනු ලැබේ. ඉහළ දිවි පෙවෙතක් ගත කිරීමට කැමති ඔබ සඳහා කදිම ආයෝජනයකි දැනටත් රුපියල් 80,000/= මාසික කුලියකට කුලියට දී ඇත. මිල මිලියන 35 වන අතර මිල ගණන් සාකච්ඡා කළ හැක 0772498677 Chandima Pathirana
Rs. 3,500,000.00