← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

ඉඩම නිවස සමග විකිණීමට ඇත
Seller: Ama
Category: Property · Land For Sale
පර්චස් 31ක මෙම ඉඩම නිවස සමග විකිණීමට ඇත. ගම්පහ, යක්කල,වැලිවේරිය, කිරිඳිවැල, යන ප්‍රධාන නගරවලට විනාඩි කිහිපයක් ඇතුළත ගමනාන්තය. Police 🚓 මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානය Hospital 🏥 මල්වතු හිරිපිටිය රෝහල 🏣 Post office මල්වතු හිරිපිටිය සහ බුත්පිටිය තැපැල් කන්තෝරුව 🏦 🏧 BOC ATM මල්වතු හිරිපිටිය මෙම සියලු පහසුකම් වලට නුදුරින් පිහිටා ඇති මෙම ඉඩම ලක්ෂ 71 කට විකිණීමට ඇත. පැමිණ ඉඩම බලා ලිය කියවිලි පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක. අමතන්න ; 071 1856035 🤙
Rs. 7,100,000.00