← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
නගරයට සහ දුම්‍-රිය ස්ථානයට ලඟින් නිවසක් විකිණීමට. ඉඩම සින්නක්කර ඔප්පු සහිතයි. මුළු මුදල ලක්ෂ 35ක් පමණයි. 📌 ස්ථානය: මිරිගම, ගනේගොඩ • ගනේගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.9 • පල්ලෙවෙල නගරයට කිලෝමීටර් 2.5 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 18 අනෙකුත් විස්තර: • නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ පිටත වැසිකිළිය ඇත • ලිං ජලය සහ විදුලිය ඇත මිල: ලක්ෂ 35 අමතන්න: 071 783 4451
Rs. 3,500,000.00