← Back to feed Open post

Lease / Loan facility request

This is the starter page for your future finance module. Right now it collects only the basic details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.

නිවසක් විකිණීමට
Seller: Sashini Maleesha
Category: Property · Houses For Sale
මේ නව නිවස විකිණීමට... © නවගමුව, දැඩිගමුව ප්‍රදේශයේ පිහිටා තිබේ. © 698 කඩුවෙල - හෝමාගම බස් මාර්ගයට මීටර් 600. © 143 පිටකොටුව - හංවැල්ල බස් මාර්ගයට කිමී 1.6 (උඳුගොඩ පාර) © නවගමුව පත්තිණි දේවාලයට කිමී 2. © ඉඩම පර්චස් 25. © නිවසේ විශාල ප්‍රමාණයේ කාමර 2, බාත් රූම් 1, ඉඩ පහසුකම් සහිත මුලුතැන් ගෙය සහ විශාල ප්‍රමාණයේ සාලයක් ඇත. © නිවස ඉදිකර මාස 6 කි. 95% ක් වැඩ නිම කර තිබේ. © මහල් තුනක් සඳහා අත්තිවාරම දමා ඇත. © විදුලිය සහ නල ජලය සහිතයි. © ගංවතුර අවදානමෙන් තොරයි. © නිස්කලංක ගැමි පරිසරය
Rs. 14,000,000.00