Lease / Loan facility request
This is the starter page for your future finance module. Right now it collects only the basic
details and can be extended later with database saving, approval flow, document uploads and credit checks.
ඉඩමක් විකිණීමට
Seller: Ama
Category: Property · Land For Sale
පර්චස් 10 ක හිස් ඉඩමක් විකිණීමට ස්ථානය: පාසල් මාවත, ඊරියවැටිය, කිරිබත්ගොඩ ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය අසලඉහළ නේවාසික ප්‍රදේශය (කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක්‍රමයට යාබදව) කොළඹ - නුවර පාරට/ කිරිබත්ගොඩ නගරයට - කිලෝමීටර 1
පැති තුනකින් තාප්ප වලින් මායිම් වන අතර අනෙක් මායිම අත්තිවාරමක් සහිතයසෘජුකෝණාස්‍රාකාර ඉඩමකිඅඩි 25 මාර්ගයෙන් ප්‍රවේශය
නිරවුල් ඔප්පු සහ නිවසක් ඉදිකිරීම සඳහා මැනුම් සැලැස්ම අනුමත කර ඇතවත්තල - කිරිබත්ගොඩ බස් මාර්ගයට ඇවිද යා හැක
මිල: පර්චසය රු. 2,100,000/-
ඇමතුම්: 0716329140/
Rs. 2,100,000.00