පර්චස් 10 ක හිස් ඉඩමක් විකිණීමට ස්ථානය: පාසල් මාවත, ඊරියවැටිය, කිරිබත්ගොඩ ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය අසලඉහළ නේවාසික ප්‍රදේශය (කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක්‍රමයට යාබදව) කොළඹ - නුවර පාරට/ කිරිබත්ගොඩ නගරයට - කිලෝමීටර 1
පැති තුනකින් තාප්ප වලින් මායිම් වන අතර අනෙක් මායිම අත්තිවාරමක් සහිතයසෘජුකෝණාස්‍රාකාර ඉඩමකිඅඩි 25 මාර්ගයෙන් ප්‍රවේශය
නිරවුල් ඔප්පු සහ නිවසක් ඉදිකිරීම සඳහා මැනුම් සැලැස්ම අනුමත කර ඇතවත්තල - කිරිබත්ගොඩ බස් මාර්ගයට ඇවිද යා හැක
මිල: පර්චසය රු. 2,100,000/-
ඇමතුම්: 0716329140/