නිවසකට අදාළ නීතිවල ප්‍රමුඛතා අනුපිළිවෙළ
එකම පොදු වගුවක් සෑම ඉඩමකටම සෘජුව යෙදිය නොහැක. අවසාන තීරණයේදී පහත අනුපිළිවෙළ පරීක්ෂා කරන්න:
- 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනත සහ සංශෝධන.
- 2021 UDA Planning and Development Regulations — අතිවිශේෂ ගැසට් අංක 2235/54.
- අදාළ ප්‍රදේශයට ගැසට් කළ Development Plan / Development Guide Plan / Zoning Plan.
- මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා අතුරු ව්‍යවස්ථා, local road limits, drainage සහ fees.
- RDA, NBRO, Coast Conservation, Irrigation, SLLDC, CEA, Agrarian Development ආදී විශේෂ ආයතන කොන්දේසි.
- නිකුත් කරන Development Permit එකේ site-specific conditions.