දෙල්ගොඩ අංගසම්පූර්ණ දවසක්වත් පදිංචි නොවූ නවීන තනි මහල් නිවසක් විකිණීමට 👉 පර්චස් 10👉 නිදන කාමර 3️👉 නාන කාමර 1👉 ආලින්දය👉 කෑම කාමරය👉 නවීන පැන්ට්‍රී කබඩ් සහිත අංගසම්පූර්ණ මුලුතැන්ගෙය👉 මුලු නිවසම ටයිල් කර ඇත👉 ෆිනිෂින් වහල👉 නවීන විදුලි බුබුලු සහ විදුලි පංකා👉 දොර,උළුවහු, ජනේල් වටිනා දැවයෙන් නිමා කොට ඇත 👉 වට තාප්ප👉 රෝලර් ගේට්ටු👉 විකට් ගේට්ටුවක් 👉 වාහන 3 ක් නතර කිරීමේ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල 👉 𝗖𝗮𝗿 𝗣𝗮𝗿𝗸𝗶𝗻𝗴 👉 නල ජලය 🚰 👉 විදුලිය 💡නිරවුල් ඔප්පුඅනුමත ප්ලෑන් 👉 බස් පාරට