කිරිදිවැල මිල්ලතේ පර්චස් 86.2 ක ඉඩම හා නිවස ලක්ෂ 45 යි /= ♻️🔰
‎නිට්ටඹුව,කිරිදිවැල බස් මාර්ගයට 650M

‎🏙️ කිරිදිවැල නගරයට 1.5Km

‎🚍 කිරිදිවැල නඩුවත්ත හරහා අමිතිරිගල බස් මාර්ගයට 50M

‎🏡️ නිවස - කාමර 2,සාලය,කුස්සිය,කෑම කාමරය,බාත් රෑම්

‎♂️ නල ජලය ,උල්පත් ජලය,විදුලිය සහිතයි
‎♂️ අඩි 20 / 12 මාර්ගය

‎♂️ සින්නක්කර ඔප්පු
‎💰 ලක්ෂ 45 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
‎📞WhatsApp:0719900093
0778086004