රත්නපුරේ ඉඩමක් විකිණීමට
සීවලී මධ්‍ය මහා විද්‍යාලයට 2.3Km,
රත්නපුර නගරයට 5.8Km,
රත්නපුර නව නගරයට 2.3Km,
පර්චස් 40. නිරවුල් ඔප්පු, ප්‍රධාන මාර්ගයට මායිම්ව, දොළ රක්ෂිතය සමග පර්චස් 55. විදුලිය නළ ජලය සහිතයි. පර්චස් එකක විකුණුම් මිල රුපියල් 225,000.00, 0718507592