🏠 බණ්ඩාරගම නවීන සුඛෝපභෝගී නිවසක් විකිණීමට

🏡 නිවසේ විශේෂාංග
◼ විශාල කාමර 5ක් (විශාල පවුලකට සුදුසුයි)
◼ නවීන නානකාමර 2ක්
◼ ඉඩම් ප්‍රමාණය – පර්චස් 10

• බණ්ඩාරගම නගරයට 2km
• සද්ධාතිස්ස ජාතික පාසල (වල්ගම) 950m
💰 මිල: රු. 26.9 මිලියන (ලක්ෂ 269)
📞 සම්බන්ධ වන්න:
0764460949