අංග සම්පූර්ණ නිවස (පර්චස්57යි) සහ අක්කර තුනකට ආසන්න තේ ඉඩම විකිණීමට.
මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයකට නොඅඩු දුරකින් පිහිටි (දංගල 104 කන්ද) අංග සම්පූර්ණ නිවස (පර්චස්57යි) සහ අක්කර තුනකට ආසන්න තේ ඉඩම විකිණීමට. තේ වත්ත ඉඩමේ සිට කිලෝමීටරයකට තරමක් වැඩි දුරකින් පිහිටා ඇත.