වැලිවේරිය නගරයට සහ බැලුම්මහර හංදියට ඉතා ආසන්නව, පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවක පිහිටි නිවස සහ ඉඩම වහාම විකිණේ. 🍃🏘️
📍 පිහිටීම සහ ප්‍රවේශය:
🔹 වැලිවේරිය - හීන්පන්විල පන්සල අසල. 📍
🔹 17 පාරෙන් (ප්‍රධාන පාරෙන්) දෙවැනි ඉඩම. 🛣️🚶
🔹 වැලිවේරිය නගරයට කිලෝමීටර් 1.5 යි. 🏙️🚗
🔹 නුවර පාර, බැලුම්මහර හංදියට කිලෝමීටර් 2.5 යි. 🛣️✨
🔹 අඩි 12 ක පිවිසුම් මාර්ගය.
💎 නිවසේ සහ ඉඩමේ විස්තර:
✅ පර්චස් 10 ක නේවාසික බිම් කොටස. 📐
✅ නිදන කාමර 3 ක් සහ නාන කාමරයක්. 🛏️🚿
✅ සාල 2 ක්, මුළුතැන්ගෙය සහ තරප්පු පෙළ සහිතය
E
sale
ඉඩම වහාම විකිණේ