🏠️ මිනුවන්ගොඩ දිවුලපිටිය පාරෙ බල්ලපාන මෙම නිවස විකිණීමට ඇත.

🛣️ කොලබ කුරුණෑගල ප්‍රධාන පාරට 300m
📢 මිනුවන්ගොඩ ටවුමට 6km
📢 දිවුලපිටිය ටවුමට 4km

🔔 කාමර 2
🔔 සාලය
🔔 මුලුතැන් ගෙය
🔔 නාන කාමරය 🚽
🔔 වැරන්ඩාව
🏝️ ඉඩම ප්‍රර්චස් 10

📢 විදුලිය / ලින් ජලය ටැප් කර ඇත
📢 ගෙඩි කැඩෙන පොල් ගස් 2 ඇත
📢 නිරවුල් සින්නක්කර ඔප්පු
💰 මිල ලක්ශ 43
☎️ 0772207002 Whasapp
☎️ 0752227002 Tep