නිවසක් සහ භූමිය විකිණීමට – වැල්ලව, කුරුණෑගල*
කුරුණෑගල නගරයට විනාඩි 15 යි. අධිවේගී මාර්ගයට විනාඩි 20 යි
සියලු පහසුකම් සහිත වැල්ලව නගරයට විනාඩි 6 යි
✅ *ස්වර්ණභූමි – පර්චස් 80 ක් (අක්කර බාගයක්)*✅ *නිවස සමග වගාකල ඉඩම*- පොල්, කෝපි, අඹ, කොස්, දෙල්,,දෙහි, දොඩම්,බෙලි, කෙසෙල් වැනි පලතුරු ගස් සහිතයි. මයියොක්කා, එළවළු වගාකර ඇත.🏡 *නිවස*- නිදන කාමර - සාලය- කෑම කාමරය- කුස්සිය- වැසිකිලි 2- වතුර ටැප් කරලා ඇත- ඉදිරිපස අඩි 60 ක පමන විශාල වැරන්ඩාව💰 *මිල – ලක්ෂ 39 ක් කලින් කීවා හදිසියට අඩුවටම දෙනවා
E
sale
නිවසක් සහ භූමිය විකිණීමට




Rs. 3,900,000.00
Kurunegala, Kurunegala
Property · Houses For Sale