නිවසක් සහ භූමිය මුදල් හදිසියට ඉක්මනින් විකිණීමට – වැල්ලව, කුරුණෑගල*
කුරුණෑගල නගරයට විනාඩි 15 යි. අධිවේගී පිවිසුම් මාර්ග දඹුල්ල පාර, නුවර පාර, කොළඹ පාර විනාඩි කීපයකින් ලගාවිය හැකිය.
සියලු පහසුකම් සහිත වැල්ලව නගරයට විනාඩි 6 යි
✅ *ස්වර්ණභූමි – පර්චස් 80 ක් (අක්කර බාගයක්)*
නිවස*
- නිදන කාමර 3
- සාලය
- කෑම කාමරය
- කුස්සිය
- වැසිකිලි 2
- වතුර ටැප් කරලා ඇත
- ඉදිරිපස අඩි 60 ක පමන විශාල වැරන්ඩාව
💰 *මිල – ලක්ෂ 39 ක් කලින් කීවා හදිසියට අඩුවටම දෙනවා
E
sale
ඉක්මනින් විකිණීමට
Rs. 3,900,000.00
Kurunegala, Kurunegala
Property · Houses For Sale