රාගම කඳාන ජය ශ්‍රී ගම පාර පර්චස් 22 යි ප්‍රධාන බස් පාර අයිනේ ගෙවල් දෙකයි එක නිවසක් කුලියට දී ඇත කාමර 3 යි සාලේ කුස්සියයි බාත්රූම් එකයි මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත ලක්ෂ 170, යි අයිතිකරු සම්බන්ධ වී ගනුදෙනු අඩු කරනු ඇත කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න 0763454817