✔️කඩවත,රම්මුතුගල ,බංගලාවත්ත පාර...
✔️2017 වර්ෂයේ සාදන ලද දෙමහල් නිවස...
✔️නුවර පාරට 1.5kmපර්චස් 16.37 නිරවුල් ඔප්පු, coc සහතික , තෙකළා විදුලිය

✅නිදන කාමර 4

,✅Bathroom 2

,👨‍👩‍👧‍👧විශාල සාලය, සහිත කෑම කාමරය,

✅සේවක කාමරය,

✅ඉඩකඩ සහිත pantry,

✅finishing වහල,

👉කාර්යාලයක් පවත්වාගෙන යාමට හෝ ..වෙනම කුලියට ලබාදීමට දෙමහල් ගොඩනැගිල්ලක් ද සහිතයි. ගරාජය, වට තාප්ප දමා ඇත.

👉කානු පද්ධතිය ක්‍රමවත්ව සකසා ඇත.

👉අඩි 20 ප්‍රවේශ මාර්ගය👉නිවසට පැති දෙකකින්.

👉කාපට් මාර්ග..